Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

6.5. සෛල වර්ධනය හා සෛල විභාජනය 6 වන පිටුව (7)

6 වන ප්‍රශ්නය

සමජාතීය වර්ණදේහ යුගලයක වර්ණදේහ දෙක ජනිතයාට උරුම වන්නේ කෙසේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එකක් මවගෙන් හා අනෙක පියාගෙන්. එබැවින් දරුවාට පියාගෙන් 23 ක් ද මවගෙන් 23 ක් ද ලෙස වර්ණදේහ 46 ක් උරුම වේ.

මෙය n + n = 2n යන්නෙහි අර්ථය යි. එක් මූලාශ්‍රයකින් පමණක් ලැබෙන්නේ නම් සමජාතීය යුගලයක් ගැන කතා කිරීමට හේතුවක් නොවේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.