Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

6.4. සෛල ඉන්ද්‍රියිකා හා ව්‍යූහ 7 වන පිටුව (14)

7 වන ප්‍රශ්නය

න්‍යෂ්ටිය තුළ අඩංගු වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

න්‍යෂ්ටිකාව හා ක්‍රොමැටින් ද්‍රව්‍ය. න්‍යෂ්ටිය න්‍යෂ්ටි පටලයෙන් ආවරණය වේ.

සෛල යුෂය හා වර්ණක ඇත්තේ රික්තකයේ ය; සෙලියුලෝස් හා පෙක්ටින් ඇත්තේ සෛල බිත්තියේ ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.