Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

6.4. සෛල ඉන්ද්‍රියිකා හා ව්‍යූහ 8 වන පිටුව (14)

8 වන ප්‍රශ්නය

මිනිසෙකුගේ දේහ සෛලයක වර්ණදේහ කීයක් ඇත් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

46. ගෙම්බාට 26 ක් ද, වී ශාකයට 24 ක් ද ඇත — වර්ණදේහ සංඛ්‍යාව විශේෂයට ආවේණික වේ.

24 යනු වී ශාකයේ සංඛ්‍යාව යි, 26 යනු ගෙම්බාගේ ය. සංඛ්‍යාව විශේෂය හඳුනා ගනී මිස එය කෙතරම් සංකීර්ණ ද යන්න නොකියයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.