Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

6.4. සෛල ඉන්ද්‍රියිකා හා ව්‍යූහ 9 වන පිටුව (14)

9 වන ප්‍රශ්නය

සෛල තුළ පවතින "ජවපොළවල්" (power plants) නමින් හැඳින්වෙන ඉන්ද්‍රියිකාව කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මයිටොකොන්ඩ්‍රියම. ඒවා තුළ ස්වායු ශ්වසන ප්‍රතික්‍රියා සිදු වී ශක්තිය නිදහස් වන බැවින් ය එම නම.

නිපදවන ශක්තිය සෛලය තුළ සිදු වන පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා යොදා ගැනේ. ගොල්ගි සංකීර්ණය ස්‍රාවීය ද්‍රව්‍ය භාර ගනී.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.