Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

6.1. ජීවයේ මූලික තැනුම් ඒකකය 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

පහත දැක්වෙන ප්‍රකාශවලින් සෛල වාදයට ඇතුළත් නොවන එක කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සියලු ම සෛල එකම හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුක්ත ය. මෙය සෛල වාදයේ ප්‍රකාශයක් නොවන අතර, එය සත්‍ය ද නොවේ — සෛල හැඩයෙන්, ප්‍රමාණයෙන් හා ක්‍රියාකාරිත්වයෙන් විවිධ වේ.

ඉතිරි තුන ම සෛල වාදයේ ප්‍රකාශ තුන ය. සෛල එකිනෙකට වෙනස් වන්නේ ඒවා එකිනෙකට වෙනස් කෘත්‍ය සඳහා හැඩ ගැසී ඇති බැවිනි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.