Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

8.1. සෛලීය සංවිධානය 5 වන පිටුව (7)

5 වන ප්‍රශ්නය

රුධිර සංසරණ පද්ධතිය ගත් විට, හෘදය අයත් වන්නේ කුමන සංවිධාන මට්ටමට ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඉන්ද්‍රිය මට්ටම. හෘත් පටකය ඇතුළු පටක කිහිපයකින් සෑදුණු, රුධිරය පොම්ප කිරීමේ නිශ්චිත කාර්යයක් ඇති ව්‍යූහයකි.

හෘත් පේශි සෛලය සෛල මට්ටමයි; හෘත් පටකය පටක මට්ටමයි; හෘදය හා රුධිර වාහිනී එකට ගත් විට එය පද්ධති මට්ටමයි. හෘදය තනිව ම ඉන්ද්‍රියයකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.