Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

8.1. සෛලීය සංවිධානය 6 වන පිටුව (7)

6 වන ප්‍රශ්නය

පහත සෛල අතරින් ශාක දේහයක දක්නට නොලැබෙන එක තෝරන්න.

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ස්නායු සෛලය. එය මිනිස් සිරුරේ දක්නට ලැබෙන සෛලයකි; ශාකවලට ස්නායු නැත.

ගෙලම සෛල ජලය ගෙන යයි, මූල කේශ සෛල ජලය උරාගනී, පාලක සෛල පුටිකා සිදුර වටා පිහිටයි — තුන ම ශාක සෛල ය. ශාක ප්‍රතිචාර දක්වන්නේ ස්නායු නොමැති ව ම ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.