Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.7. රසායනික සූත්‍ර 10 වන පිටුව (13)

10 වන ප්‍රශ්නය

කාබනේට් අයනය (carbonate) CO32− ය. එහි සංයුජතාව කීයද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

2 කි — සූත්‍රයේ දකුණු පස ඉහළින් ඇති ආරෝපණයෙන් කෙළින් ම කියවා ගත හැකි ය.

එම නියමය වගුවේ ඇති සෑම බහු පරමාණුක අයනයකට ම අදාළ ය. ආරෝපණය එකක් නම් සංයුජතාව 1 ය: ඇමෝනියම් NH4+, නයිට්‍රේට් NO3−, හයිඩ්‍රොක්සයිඩ් OH−. ආරෝපණය 2− නම් සංයුජතාව 2 ය: සල්ෆේට්, ක්‍රොමේට්, කාබනේට්. පොස්පේට් PO43− හි සංයුජතාව 3 ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.