Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.7. රසායනික සූත්‍ර 12 වන පිටුව (13)

12 වන ප්‍රශ්නය

ඇමෝනියම් පොස්පේට් හි රසායනික සූත්‍රය කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

(NH4)3PO4 ය. ඇමෝනියම් අයනයේ (NH4+) සංයුජතාව 1 ද පොස්පේට් අයනයේ (PO43−) සංයුජතාව 3 ද වන බැවින්, මාරු කර ලිවීමේ දී පොස්පේට් එකකට ඇමෝනියම් අයන තුනක් අවශ්‍ය වේ.

මෙහි කොටස් දෙක ම බහු පරමාණුක අයන ය; වරහන් යෙදෙන්නේ නැවත නැවත එන එකට පමණි — ඇමෝනියම් කාණ්ඩ තුනකි, පොස්පේට් එකකි. තුන් වන විකල්පයේ ඒවා අනෙක් අතට ඇත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.