Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — සම්ප්‍රයුක්ත බලය

9.2. ඒක රේඛීය බල දෙකක සම්ප්‍රයුක්තය 3 වන පිටුව (12)

3 වන ප්‍රශ්නය

ක්‍රියාකාරකම 1 හි දී, ට්‍රොලිය බිත්තියට සම්බන්ධ කර ඇති A නිව්ටන් තුලාවේ පාඨාංකය ගැන නිරීක්ෂණය කරන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

B හා C පාඨාංකවල එකතුවට සමාන වේ. B හා C එක ම දිශාවට අදින බැවින් A ට ඒ දෙකේ සම්ප්‍රයුක්තය සමතුලනය කිරීමට සිදු වේ.

වෙනස අදාළ වන්නේ බල එකිනෙකට එරෙහි වූ විට ය — ක්‍රියාකාරකම 1 හි B හා C එරෙහි නොවේ, ඒවා එකට අදියි. A පාඨාංකය ශූන්‍ය නම් ට්‍රොලිය ඇදී යනු ඇත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.