Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — බලයක භ්‍රමණ ආචරණය

11.2. බල යුග්මය 2 වන පිටුව (12)

2 වන ප්‍රශ්නය

මධ්‍යයෙන් සවි කළ ලී පටියක් එක් දුනු තරාදියකින් අදිමින් කරකැවීමට F බලයක් අවශ්‍ය විය. දැන් පටියේ කෙළවර දෙකේ ම තරාදි දෙකක් සවි කර විරුද්ධ අතට අදින්නේ නම්, එක් තරාදියකින් යෙදිය යුතු බලය කොපමණ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

F/2. තරාදි දෙක ම එක ම අතට පටිය කරකවන බැවින් ඒවායේ ඝූර්ණ එකතු වේ. එබැවින් එක් එක් තරාදියට අවශ්‍ය වන්නේ මුල් බලයෙන් අඩක් පමණි.

බල දෙක විරුද්ධ අතට යෙදෙන නිසා ඒවා එකිනෙක නිෂ්ප්‍රභ කරයි යැයි සිතීම වැරදි ය. ඒවා ක්‍රියා කරන්නේ අක්ෂයේ දෙපස බැවින්, කැරකැවීමේ දී එකතු වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.