Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.2. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1 වන පිටුව (7)

1 වන ප්‍රශ්නය

පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය (electron configuration) යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පරමාණුවක න්‍යෂ්ටියේ සිට පිටතට පිළිවෙළින් ඒ ඒ ශක්ති මට්ටම්වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීමයි.

එය සොයා ගැනීමට කරුණු දෙකක් අවශ්‍ය ය; ඒ දෙක ම දැනටමත් ඔබ සතුව ඇත: පරමාණුක ක්‍රමාංකයෙන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ද, 3.1 වගුවෙන් එක් එක් මට්ටමට දරාගත හැකි උපරිමය ද ලැබේ. ඇතුළේ සිට පුරවන්න; මට්ටමක උපරිමය කිසි විටෙකත් ඉක්මවා නොයන්න.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.