Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

8.5. බහිස්ස්‍රාවය 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

ජීවී දේහ තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා සියල්ලේ එකතුව හඳුන්වන්නේ කුමන නමකින් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පරිවෘත්තිය. එනම් සංවෘත්තීය හා අපවෘත්තීය ක්‍රියාවල එකතුවයි.

ශ්වසනය පරිවෘත්තියේ එක් කොටසක් පමණි — එය අපවෘත්තීය ය. සමායෝජනය ඉන්ද්‍රිය අතර සම්බන්ධීකරණයයි; වර්ධනය වියළි බර වැඩිවීමයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.