Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

8.5. බහිස්ස්‍රාවය 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

ශාක බහිස්ස්‍රාවය සිදු කරන්නේ කෙසේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

වා සිදුරු හා පුටිකා මගින්. ශ්වසනයේ දී කාබන්ඩයොක්සයිඩ් ද, ප්‍රභාසංශ්ලේෂණයේ දී ඔක්සිජන් ද මේවා හරහා පිට කරයි.

ශාකයකට වකුගඩුවක් හෝ පෙනහළු නැත. "ශාක බහිස්ස්‍රාවය නොකරයි" යනු වැරදි ය — බහිස්ස්‍රාවය ලක්ෂණ අටෙන් එකක් වන අතර එය සියලු ජීවීන්ට පොදු ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.