Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.5. ඉපිලීම සහ උඩුකුරු තෙරපුම 1 වන පිටුව (6)

1 වන ප්‍රශ්නය

උඩුකුරු තෙරපුම යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

තරලයක් තුළ ගිලී ඇති වස්තුවක් මත තරලය මගින් ඉහළට යොදනු ලබන බලය. එය සිරස් ව ඉහළට ක්‍රියා කරයි.

එය පහළට ඇද ගන්නා බලයක් නොවේ — ඒ නිසා ම ජලය තුළ දී වස්තුවක දෘශ්‍ය බර අඩු වේ. ස්කන්ධය බලයක් නොවන බැවින් අවසන් විකල්පය අර්ථවත් ද නොවේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.