4 වන ප්‍රශ්නය
රසායනික ප්‍රතික්‍රියා සිදු වීමට ගත වන කාලයේ පරාසය කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
තත්පරයක කොටසක සිට අවුරුදු ගණනක් දක්වා. තත්පරයකින්, විනාඩියකින්, පැයකින්, දින ගණනකින්, මාස කිහිපයකින්, මෙන් ම අවුරුදු ගණනකින් සිදු වන ප්‍රතික්‍රියා ද වේ.
අනෙක් තේරීම් තුන පරාසය ඉතා පටු කර දක්වයි. එය කණ්ඩායම් දෙකක් නොව අඛණ්ඩ පරාසයකි.