7 වන ප්‍රශ්නය
800 g ස්කන්ධයක් සහිත වස්තුවක් 20 m s-1 ප්‍රවේගයෙන් සිරස් ව ඉහළට යවනු ලැබේ. එය පොළොවෙන් ඉවත් වන මොහොතේ දී එහි චාලක ශක්තිය කොපමණ ද? (මිශ්‍ර අභ්‍යාසය, 2 වන ප්‍රශ්නය i)
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
160 J. 800 g යනු 0.8 kg ය, එ නිසා Ek = ½ × 0.8 × 202 = ½ × 0.8 × 400 = 160 J.
½ අත හැරීමෙන් ලැබෙන්නේ 320 J ය. වඩාත් ම වැදගත් නොවන ලෙස පෙනෙන පදය ඇතුළු ව, සූත්‍රයේ සෑම පදයක් ම භාවිත කළ යුතු ය.