6 වන ප්‍රශ්නය
500 g ස්කන්ධයක් සහිත වස්තුවක් එක්තරා ප්‍රවේගයකින් චලනය වන මොහොතක එහි චාලක ශක්තිය 9 J වේ. එහි ප්‍රවේගය කොපමණ ද? (18.2 අභ්‍යාසය, 2 කොටස)
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
6 m s-1. 500 g යනු 0.5 kg ය, එ නිසා 9 = ½ × 0.5 × v2 = 0.25 v2. එවිට v2 = 36 සහ v = 6 m s-1.
සූත්‍රයට 0.5 වෙනුවට 500 යෙදීමෙන් 0.19 m s-1 ලැබේ. සූත්‍රය ගන්නේ කිලෝග්‍රෑම් නිසා ග්‍රෑම් පළමුව 1000 න් බෙදිය යුතු ය.