5 වන ප්‍රශ්නය
බල්ලෙකුගේ ස්කන්ධය 10 kg කි. මෙම බල්ලාගේ චාලක ශක්තිය 20 J වන්නේ බල්ලා කවර ප්‍රවේගයකින් දුවන විට ද? (18.2 අභ්‍යාසය, 1 කොටස)
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
2 m s-1. 20 = ½ × 10 × v2, එ නිසා 20 = 5 v2, එ නිසා v2 = 4 සහ v = 2 m s-1.
4 m s-1 යනු v නොව v2 ය. සූත්‍රය ආපස්සට ධාවනය කරන විට අවසානයේ වර්ගමූලය ගැනීම මතක තබා ගත යුතු ය.