Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.2. ද්‍රව පීඩනය 2 වන පිටුව (8)

2 වන ප්‍රශ්නය

බෝතලයක පහළින් සම මට්ටමින් සිදුරු කිහිපයක් විද ජලය පුරවූ විට, සිදුරු සියල්ලෙන් ම නිකුත් වන ජලය එක ම තිරස් දුරක් ගමන් කරයි. එයට හේතුව කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සිදුරු සියල්ල එක ම මට්ටමේ ඇති නිසා ඒවා අසල පීඩන සමාන ය. පීඩන සමාන නම් ජලය නිකුත් වන වේගය ද සමාන වන අතර, එවිට ගමන් කරන තිරස් දුර ද සමාන වේ.

සිදුරේ විෂ්කම්භය ජලය නිකුත් වන ප්‍රමාණයට බලපෑව ද, එහි වේගය තීරණය කරන්නේ පීඩනය ය. එක ම භාජනයක ජලයේ ඝනත්වය තැනින් තැන වෙනස් නොවේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.