Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.2. ද්‍රව පීඩනය 6 වන පිටුව (8)

6 වන ප්‍රශ්නය

යම් භාජනයක ද්‍රවයක් නිසා පතුල මත ඇතිවන පීඩනය 1500 Pa වේ. මෙහි තේරුම කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පතුලේ සෑම 1 m2 ක වර්ගඵලයක් මත ම 1500 N බලයක් යෙදෙන බව. 1 Pa = 1 N m−2 යන නිර්වචනයෙන් ම මෙය ලැබේ.

මුළු බලය 1500 N වන්නේ පතුලේ වර්ගඵලය හරියට ම 1 m2 නම් පමණි. පීඩනයෙන් කෙළින් ම බරක් හෝ උසක් කියැවෙන්නේ නැත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.