Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

6.3. සෛලවල ව්‍යූහය 6 වන පිටුව (10)

6 වන ප්‍රශ්නය

සත්ත්ව සෛලයක බාහිර ආවරණය සාදන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ප්ලාස්ම පටලය. සෑම සත්ත්ව සෛලයක් ම ආවරණය වී පවතින්නේ ප්ලාස්ම පටලය හෙවත් සෛල පටලයෙනි.

සෛල බිත්තිය ශාක සෛලයට පමණක් ඇත. ශාක සෛලයක දී ප්ලාස්ම පටලය පිහිටන්නේ එම බිත්තියට ඇතුළතිනි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.