7 වන ප්‍රශ්නය
ශාක සෛලයක සෛල බිත්තිය සෑදී ඇති ප්‍රධාන සංඝටකය කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
සෙලියුලෝස්. ඊට අමතරව හෙමිසෙලියුලෝස් හා පෙක්ටින් ද සෛල බිත්තියේ ඇත.
ෆොස්පොලිපිඩ හා ප්‍රෝටීන යනු ප්ලාස්ම පටලය සෑදී ඇති ද්‍රව්‍ය ය — බිත්තිය හා පටලය දෙකක් බව මතක තබා ගන්න.