8 වන ප්‍රශ්නය
පහත සඳහන් ඒවායින් ශාක සෛලයට හා සත්ත්ව සෛලයට දෙකට ම පොදු වන්නේ කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
න්‍යෂ්ටිය. ක්‍රියාකාරකම දෙකේ දී ම වර්ණ ගැන්වූ පසු මුලින් ම ඇස ගැටුණේ එයයි.
ඉතිරි තුන ම ශාක සෛලයට පමණක් ඇති කොටස් ය — 6.1 වගුවේ වෙනස්කම් හතරෙන් තුනක් ම එන්නේ ඒවායිනි.