9 වන ප්‍රශ්නය
6.1 වගුවට අනුව නිවැරදි ප්‍රකාශය කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
සත්ත්ව සෛලවල විශාල රික්තක නොමැත. සමහර විටෙක තාවකාලික ඉතා ම කුඩා රික්තක කිහිපයක් තිබිය හැකි ය.
න්‍යෂ්ටිය, සෛල ප්ලාස්මය හා ප්ලාස්ම පටලය සෛල දෙකේ ම ඇත — ඒවා වෙනස්කම් නොව සමානකම් ය.