Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

6.3. සෛලවල ව්‍යූහය 10 වන පිටුව (10)

10 වන ප්‍රශ්නය

දර්ශීය සෛලයක් යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සෛලයක තිබිය හැකි සියලු ම ඉන්ද්‍රියිකා අඩංගු වන සේ නිර්මාණය කරන ලද සෛලයක්. ජීව ලෝකයේ එවැනි සෛලයක් නොපවතී.

එය අණුවීක්ෂයකින් දුටු සැබෑ සෛලයක් නොවේ; ඉගැන්වීම සඳහා ම එකතු කර ගොඩ නඟන ලද රූපයකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.