12 වන ප්රශ්නය
අලෝහ දුර්වල විද්යුත් සන්නායක වේ. ව්යතිරේකය කුමක්ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
මිනිරන් ය — කාබන්හි (Carbon, C) එක් බහුරූපී අවස්ථාවකි. එය අලෝහයක් වුව ද විද්යුත් සන්නායකයකි.
ඝනත්ව නියමයට ව්යතිරේකය ද කාබන් ම සපයයි: අලෝහවල ඝනත්වය සාපේක්ෂ ව අඩු වුව ද, කාබන්හි තවත් අවස්ථාවක් වන දියමන්තිවල ඝනත්වය වැඩි ය. මිනිරන් මෙන් නොව දියමන්ති විද්යුත් කුසන්නායක ද්රව්යයකි.