17 වන ප්‍රශ්නය
කාබන්හි (Carbon, C) ස්ඵටිකරූපී (crystalline) ආකාර මොනවාද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
දියමන්ති, මිනිරන් හා ෆුලරීන් ය. ස්ඵටිකරූපී ආකාරවල පරමාණු නිශ්චිත රටාවකට පිහිටා ඇති අතර, බහුරූපීතාව දක්වන්නේ මෙම ආකාර ය.
අඟුරු, ලාම්පු දැලි හා ගල් අඟුරු යනු අස්ඵටිකරූපී ආකාර ය — ඒවායේ නිශ්චිත රටාවක් නැත. රසායනික ව ද ඒවා වෙනස් ලෙස හැසිරේ: කාබන් ප්‍රතික්‍රියාශීලී බවෙන් අඩු වුව ද, අඟුරු වැනි අස්ඵටික ආකාර ප්‍රතික්‍රියා කරයි; ඒවා ඔක්සිජන් සමඟ දැවී කාබන් ඩයොක්සයිඩ් සාදයි.