Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

අනුනන හා ඌනන විභාජනය 2 වන පිටුව (8)

2 වන ප්‍රශ්නය

අනුනන විභාජනයකින් ලැබෙන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සර්ව සම සෛල දෙකක්. දුහිතෘ සෛල මාතෘ සෛලයට සෑම අතින් ම සමාන වේ.

සෛල හතරක් ලැබෙන්නේ ඌනන විභාජනයෙනි — එය අවස්ථා දෙකකින් සිදු වන බැවිනි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.