Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

අනුනන හා ඌනන විභාජනය 3 වන පිටුව (8)

3 වන ප්‍රශ්නය

අනුනන විභාජනයේ වැදගත්කමක් ලෙස නිවැරදි වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

තුවාල සුව වීම. මැරුණු සෛල වෙනුවට නව සෛල ලබා දීම ද අනුනන විභාජනයේ කාර්යයකි.

ජන්මාණු ඇති වීම, සංඛ්‍යාව අඩක් වීම හා ප්‍රභේදන යන තුන ම ඌනන විභාජනයට අයත් ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.