Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — ශාක හා සත්ත්ව සෛලවල ව්‍යූහය හා කෘත්‍ය

අනුනන හා ඌනන විභාජනය 4 වන පිටුව (8)

4 වන ප්‍රශ්නය

ජන්මාණු සෑදීමේ දී වර්ණදේහ සංඛ්‍යාව අඩක් බවට පත් කර ගත යුත්තේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සංසේචනයෙන් පසු වර්ණදේහ සංඛ්‍යාව නියතව පැවතිය යුතු බැවින්. ජන්මාණු දෙකේ ම 2n බැගින් තිබුණේ නම් යුක්තාණුවට 4n ක් ලැබේ.

ඊළඟ පරම්පරාවට 8n ක් ලැබෙනු ඇත. එබැවින් අඩක් කිරීම ලිංගික ප්‍රජනනයට අත්‍යවශ්‍ය කොන්දේසියකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.