7 වන ප්‍රශ්නය
ඌනන විභාජනයේ වැදගත්කමක් ලෙස නිවැරදි වන්නේ කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ප්‍රභේදන හට ගැනීම නිසා පරිණාමයේ දී වැදගත් වීම. ඌනන විභාජනයේ දී වර්ණදේහවල ව්‍යූහමය වෙනස්කම් සිදු වන බැවින් නව ලක්ෂණ හටගනී.
තුවාල සුව කිරීම, දේහ වර්ධනය හා අලිංගික ප්‍රජනනය යන තුන ම අනුනන විභාජනයේ වැදගත්කම් ය.