8 වන ප්‍රශ්නය
6.2 වගුවට අනුව නිවැරදි ප්‍රකාශය කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ඌනන විභාජනයේ දුහිතෘ සෛල මාතෘ සෛලයට සමාන නොවේ. අනුනන විභාජනයේ දී නම් ඒවා සෑම අතින් ම සමාන වේ.
ද්විගුණ සෛලවල පමණක් සිදු වන්නේ ඌනන විභාජනය යි; අනුනන විභාජනය ඒකගුණ සෛලවල ද සිදු වන අතර එහි දී ප්‍රභේදන ඉතා විරල ය.