Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

8.6. චලනය 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

ශාකයක කඳ හා මුල පෙන්වන වර්ධක චලන නිවැරදි ව දක්වා ඇත්තේ කුමන පිළිතුරේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කඳ ධන ප්‍රභාවර්තී; මුල ධන ගුරුත්වාවර්තී. අග්‍රස්ථය ආලෝකය දෙසට ත් මුල ගුරුත්වය දෙසට ත් වර්ධනය වේ.

"ධන" යන්නෙන් අදහස් වන්නේ උත්තේජය දෙසට යන්නයි. ජනේලයක් අසල පෝච්චියක පැළෑටියක අග්‍රස්ථය ආලෝකය දෙසට හැරෙන බව පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.