4 වන ප්‍රශ්නය
"ගසක් චලනය නොවේ" යන ප්‍රකාශය පිළිබඳ ව නිවැරදි ම අදහස කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ගසක පත්‍ර, මල් හා අග්‍රස්ථ චලනය වන නිසා එය චලනය වේ. චලනයේ දී ජීවියාගේ සම්පූර්ණ දේහය ම හෝ දේහ කොටසක් චලනය වේ.
සුළඟින් සිදු වන සෙලවීම ජීවියා විසින් ම සිදු කරන චලනයක් නොවේ, එබැවින් “ගසක් චලනය වන්නේ සුළඟ හමන විට පමණි” පිළිතුර නොවේ. පේශි නොමැති ඒක සෛලික ජීවීහු ද පක්ෂ්ම හා කශිකා මගින් චලනය වෙති.