Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.2. ජීවීන් නාමකරණය 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

කැරොලස් ලිනීයස් විසින් ද්විපද නාමකරණය ඉදිරිපත් කරන ලද්දේ කවර වර්ෂයේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

1753.

1969 විටෙකර්ගේ රාජධානි පහ, 1990 වූස්ගේ අධිරාජධානි තුන, 1892 අයිවනොව්ස්කි වෛරසයක් මුලින් ම නිරීක්ෂණය කළ වර්ෂය යි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.