4 වන ප්‍රශ්නය
පොල් ගසෙහි විද්‍යාත්මක නාමය නිවැරදි ව ලියා ඇත්තේ කවර විකල්පයේ ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
Cocos nucifera. ගණ නාමයේ මුල් අකුර පමණක් කැපිටල් ය, සහ මුද්‍රණයේ දී ඇල අකුරින් ය.
Cocos Nucifera හි සුළු නාමය වැරදි ලෙස කැපිටල් කර ඇත — එය බහුල ම වැරැද්දයි.