Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — චලිතය පිළිබඳ නිව්ටන් නියම

4.1. බලයේ ස්වභාවය 7 වන පිටුව (9)

7 වන ප්‍රශ්නය

ගොනෙකු විසින් අදිනු ලබන කරත්තයක් චලනය වන අතරතුර, කෙනෙක් කරත්තය චලනය වන දිශාවට විරුද්ධ අතට බලයක් යොදයි. කරත්තයට කුමක් සිදු වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ප්‍රවේගය අඩු වේ. යෙදෙන බලය චලිත දිශාවට විරුද්ධ බැවින් එය චලිතයට විරුද්ධ ව ක්‍රියා කර ප්‍රවේගය අඩු කරයි.

එම බලය ම චලනය වන දිශාවට යෙදුවේ නම් ප්‍රවේගය වැඩි වනු ඇත. එනම් බලයේ විශාලත්වය එක ම වුව ද, දිශාව අනුව ප්‍රතිඵලය හාත්පසින් වෙනස් ය.

එබැවින් බලය නිරූපණය කිරීමට විශාලත්වයක් පමණක් සෑහෙන්නේ නැත — දිශාවක් ද අවශ්‍ය ය. එය ම බලය දෛශික රාශියක් කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.