Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

8.2. පෝෂණය 3 වන පිටුව (6)

3 වන ප්‍රශ්නය

ප්‍රභා ස්වයංපෝෂී නොවන ශාකයක් සඳහා උදාහරණයක් දැක්වෙන පිළිතුර තෝරන්න.

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

අග මුල නැති වැල. එයට හරිතප්‍රද නැත, එබැවින් එය ආහාර ලබා ගන්නේ තමා එතී ඇති ධාරක ශාකයෙනි — එනම් එය විෂමපෝෂී ය.

අනෙක් තුන හරිතලව සහිත, පත්‍ර හරිත පැහැති ශාක ය. හරිතප්‍රද ඇති සෑම ශාකයක් ම ප්‍රභා ස්වයංපෝෂී වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.