2 වන ප්‍රශ්නය
"ඉටි දිය වී යෑම රසායනික විපර්යාසයකි." මෙම ප්‍රකාශය ගැන කිව හැක්කේ කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
භෞතික විපර්යාසයකි — ඉටි තවමත් ඉටි ම ය. එබැවින් ප්‍රකාශය වැරදි ය. දිය වූ ඉටි සිසිල් වූ විට නැවත ඝන ඉටි ලැබේ.
තාපය අවශ්‍ය වීම විපර්යාසය රසායනික බවට සාක්ෂියක් නොවේ — අයිස් දියවීමට ද තාපය අවශ්‍ය ය. වර්ණය නොවෙනස් වීම ද තීරණාත්මක නොවේ; සමහර රසායනික ප්‍රතික්‍රියාවල දී වර්ණය නොවෙනස් ව පවතී.