Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.1. පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය 6 වන පිටුව (11)

6 වන ප්‍රශ්නය

තුන් වන ශක්ති මට්ටමේ (M) පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

18 කි. මට්ටම් 1, 2, 3 හා 4 සඳහා උපරිම සංඛ්‍යා 2, 8, 18, 32 ලෙස පවතී.

8 යනු වෙනස් ප්‍රශ්නයකට පිළිතුරයි — බොහෝ දෙනා පටලවා ගන්නේ ද එයයි: පිටත ම මට්ටම වන විට තුන් වන මට්ටමේ පැවතිය හැකි උපරිමය 8 කි. පොටෑසියම් 2, 8, 9 ලෙස නොව 2, 8, 8, 1 ලෙස ලියන්නේ එබැවිනි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.