Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.1. පීඩනය 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

පොළොවේ 3 m2 ක ප්‍රදේශයක් මත යම් වස්තුවක් නිසා ඇති වන පීඩනය 300 Pa නම්, එම වස්තුව පොළොව මත යොදන බලය කොපමණ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

900 N. බලය = පීඩනය × වර්ගඵලය = 300 N m−2 × 3 m2 = 900 N.

100 N ලැබෙන්නේ ගුණ කරනු වෙනුවට බෙදීමෙනි. පිළිතුරේ ඒකකය බලනු මැනවි — N m−2 සහ m2 ගුණ වූ විට N පමණක් ඉතිරි වන බැවින් ගුණ කිරීම ම නිවැරදි ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.