Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය

7.1. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 4 වන පිටුව (12)

4 වන ප්‍රශ්නය

කාබන්-12 පරමාණුවක ස්කන්ධය 1.99 × 10-23 g වේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය කොපමණ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

1.66 × 10-24 g. එය ලැබෙන්නේ (1.99 × 10-23 g) ÷ 12 මගිනි.

1.99 × 10-23 g යනු කාබන් පරමාණුවේ සම්පූර්ණ ස්කන්ධය යි — 12 න් බෙදීම අමතක වී ඇත. 2.39 × 10-22 ලැබෙන්නේ බෙදීම වෙනුවට 12 න් ගුණ කළ විට ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.