9 වන ප්‍රශ්නය
ආගන්හි පරමාණුක ක්‍රමාංකය 18 වන අතර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40 කි; පොටෑසියම්හි ක්‍රමාංකය 19 වන අතර ස්කන්ධය 39 කි. මෙයින් කියැවෙන්නේ කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
නියුට්‍රෝන ගණන ද ස්කන්ධයට බලපාන බැවින් ක්‍රමාංකය අනුව ස්කන්ධය සැම විට ම නොවැඩේ. ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන පමණි.
මෙය දෝෂයක් නොව සැබෑ කරුණකි. උච්ච වායුවක් වීම හෝ ලෝහයක් වීම ස්කන්ධයට කෙළින් ම බලපාන්නේ නැත.