Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය

7.2. සාපේක්ෂ අණුක ස්කන්ධය 1 වන පිටුව (10)

1 වන ප්‍රශ්නය

ස්වාභාවික ව ඔක්සිජන් පවතින්නේ කවර ආකාරයෙන් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

O2. බොහෝ මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියාශීලී බැවින් ඒවායේ පරමාණු නිදහස් පරමාණු ලෙස නොපවතී; ඒවා පරමාණු දෙකක් හෝ කිහිපයක් එකතු වී අණු සාදයි.

නිදහස් O පරමාණු ලෙස එය ස්ථායී නොවේ. මේ වෙනස ම හේතුවෙන් ඔක්සිජන් පරමාණු මවුලයක ස්කන්ධය 16 g ද, අණු මවුලයක ස්කන්ධය 32 g ද වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.