5 වන ප්‍රශ්නය
ප්‍රතිරෝධකයක සිව්වන පටිය රිදී ය. එහි සහන අගය කොපමණ ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
± 10%. සහන අගය පටියේ රිදී යනු අගය දෙපැත්තට ම සියයට දහයකින් වෙනස් විය හැකි බව යි.
රන් යනු ± 5% වන අතර සිව්වන පටියක් කිසිසේත් නොමැති වීම යනු ± 20% ය, එය ඉන් ලිහිල් ම එක යි.