Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. අධිරාජධානි තුන 2 වන පිටුව (7)

2 වන ප්‍රශ්නය

අධිරාජධානි තුන කවරේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ආකියා, බැක්ටීරියා, ඉයුකැරියා.

ප්‍රොටිස්ටා, ෆන්ගයි හා ප්ලාන්ටේ යනු රාජධානි මිස අධිරාජධානි නොවේ — ඒ තුන ම ඉයුකැරියා අධිරාජධානිය තුළ පිහිටයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.