Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. අධිරාජධානි තුන 3 වන පිටුව (7)

3 වන ප්‍රශ්නය

ආකියා සහ බැක්ටීරියා අතර ප්‍රධාන වෙනස කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ආකියා ප්‍රතිජීවකවලින් විනාශ කළ නොහැකි අතර බැක්ටීරියා විනාශ කළ හැකි ය. ආකියා බොහෝ ප්‍රතිජීවකවලට සංවේදී නැත.

දෙක ම ප්‍රාග් න්‍යෂ්ටික ය — එබැවින් න්‍යෂ්ටිය ඒවා වෙන් කරන ලක්ෂණය නොවේ. න්‍යෂ්ටිය වෙන් කරන්නේ ඒ දෙක ඉයුකැරියාවෙන් ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.