6 වන ප්‍රශ්නය
බැක්ටීරියා මිනිසාට ප්‍රයෝජනවත් වන අවස්ථාවක් කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
වායුගෝලීය නයිට්‍රජන් ස්ථිර කිරීම. එමගින් පසේ නයිට්‍රේට ප්‍රමාණය වැඩි වේ.
අනෙක් තුන ම අහිතකර අවස්ථා ය. යෝගට් හා කේජු නිෂ්පාදනය සහ සම් පදම් කිරීම ද ප්‍රයෝජනවත් අවස්ථා අතර වේ.