Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. අධිරාජධානි තුන 7 වන පිටුව (7)

7 වන ප්‍රශ්නය

වෛරස සතු එක ම ජීවී ලක්ෂණය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ධාරක සෛලයක් තුළ ගුණනය වීම. ධාරකයෙකු නොමැති ව ඔවුන්ට එය ද කළ නොහැක.

එක ම ජීවී ලක්ෂණය එය වන බැවින් ම වෛරස අධිරාජධානි තුනේ වර්ගීකරණයෙන් පිටත ය — ඔවුන් ජීවීන් ද යන්න ම විසඳී නැත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.